Program Schedule
Victoria Meditation Program
This program follows a structured daily routine to support mindfulness, discipline, and understanding of the Dhamma. Participants may take part in Seela programs, Dana offerings, meditation, Dhamma discussions, sermons, and counselling sessions throughout the program.
Program Schedule
Victoria Meditation Program
Everyday Seela Sravaka / Sravikā Program
- 8.00am – Taking the Ten Precepts
- 8.15am – 10.15am – Dhamma Discussion
- 10.15am – 10.45am – Meditation
- 10.45am – 12.30pm – Buddha Pooja & Lunch Dana
- 12.30pm – 1.00pm – Rest Period
- 1.00pm – 3.00pm – Dhamma Sermon
- 3.00pm – 4.00pm – Meditation
- 4.00pm – 5.00pm – Merit Activities & Conclusion
Weekday Devotees Program
Monday to Friday | 11.00am – 3.00pm
For devotees who bring alms (Dana), this session allows participation in Dhamma discussions and observation of the daily program.
Weekday Evening Program
Monday to Thursday
- 6.00pm – 6.30pm – Gilanpasa Buddha Pooja
- 6.30pm – 8.30pm – Dhamma Discussion
- 8.30pm – 9.30pm – Meditation
- 10.00pm – Aramaya Closes
Weekend Seela Uvasu / Uvasi Program
Saturday & Sunday | 8.00am – 5.00pm
- 8.00am – Taking the Ten Precepts
- 8.15am – 10.15am – Dhamma Discussion
- 10.15am – 10.45am – Meditation
- 10.45am – 12.30pm – Buddha Pooja & Lunch Dana
- 12.30pm – 1.00pm – Rest Period
- 1.00pm – 3.00pm – Dhamma Sermon
- 3.00pm – 4.00pm – Meditation
- 4.00pm – 5.00pm – Merit Activities & Conclusion
Counselling Sessions
Saturday | 6.00pm – 9.00pm
Four individual sessions (approx. 1h 30min each) providing personal guidance in a calm and private setting.
Evening Dhamma Sermons
7.00pm – 9.00pm
Beginners
7.00pm – 9.00pm
Main Sermon
7.00pm – 9.00pm
English Sermon
Important Note
Please arrive early for all sessions and maintain a calm, respectful environment by observing Noble Silence where appropriate.
වික්ටෝරියා භාවනා වැඩසටහන
වැඩසටහන් කාලසටහන
අප ආරාමයේ , නිවන් මග වැඩීම අරමුණු කර ගත් සීල ශ්රාවක ශ්රාවිකා සහ සීල උවැසූ උවැසි වැඩසටහන්වලට සමගාමී වන මෙම වැඩසටහන සංවිධානාත්මක දෛනික කාලසටහනක් අනුව පැවැත්වේ.
සහභාගී වන පින්වතුන්ට සීල වැඩසටහන්, බුද්ධ පූජා සහ දානමය පින් කටයුතු, භාවනා, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සහ උපෙද්ශන සැසි වලට සහභාගී විය හැක.
දෛනික සීල ශ්රාවක / සීල ශ්රාවිකා වැඩසටහන
- පෙ.ව. 8.00 – දස සීල සමාදානය
- පෙ.ව. 8.15 – පෙ.ව. 10.15 – ධර්ම සාකච්ඡාව
- පෙ.ව. 10.15 – පෙ.ව. 10.45 – භාවනා
- පෙ.ව. 10.45 – ප.ව. 12.30 – බුද්ධ පූජාව සහ දානමය කටයුත
- ප.ව. 12.30 – ප.ව. 1.00 – විවේක කාලය
- ප.ව. 1.00 – ප.ව. 3.00 – ධර්ම දේශනය
- ප.ව.3.00 – ප.ව.4.00 – භාවනා
- ප.ව. 4.00 –ප.ව. 5.00 – පින් කටයුතු සහ වැඩසටහන අවසන් කිරීම
දානය රැෙගන එන පින්වතුන් සඳහා වැඩසටහන
සඳුදා සිට සිකුරාදා පෙ.ව. 11.00 - ප.ව. 3.00 දක්වා
දානය රැගෙන එන පින්වතුන් හට මෙම සැසිය තුළ ධර්ම දේශනා සහ සාකච්ඡාවන්ට සහභාගී වීමටත්, බුද්ධ පූජාව පැවැත්වීම සහ දෛනික වැඩසටහන සඳහා සහභාගී වන සීල ශ්රාවක ශ්රාවිකා පින්වත් පිරිසට දන් පැන් පූජා කර ගැනීමටත් අවස්ථාව උදාවේ.
සතියේ දිනවල සවස වැඩසටහන (සඳුදා සිට බ්රහස්පතින්දා දක්වා)
- ප.ව. 6.00 - 6.30 – ගිලන්පස බුද්ධ පූජාව
- ප.ව. 6.30 - 8.30 – ධර්ම සාකච්ඡාව
- ප.ව. 8.30 - 9.30 – භාවනා
- රාත්රී 10.00 – ආරාමය වසනු ලැබේ
සතිඅන්ත සීල උවැසු / සීල උවැසී වැඩසටහන
සෙනසුරාදා සහ ඉරිදා ෙප.ව. 8.00 - ප.ව. 5.00 දක්වා
මෙම වැඩසටහන සඳහා දෛනික සීල ශ්රාවක / සීල ශ්රාවිකා වැඩසටහනට
සමාන කාලසටහනක් අනුගමනය වේ.
උපෙද්ශන සැසි (ෙසනසුරාදා පමණයි)
ප.ව. 6.00 - 9.00 දක්වා
මෙම කාලය තුළ පුද්ගලික උපෙද්ශන සැසි හතරක් පැවැත්වේ (සෑම සැසියක්ම පැය 1 මිනිත්තු 30ක් පමණ). නිවන් මග වඩාගෙන යාමේදී ඇතිවන පුද්ගලික අභියෝග මග හරවා ඉදිරියට යාමට මගපෙන්වීමේ අරමුණින් ෙමම පුද්ගලික උපෙද්ශන සැසි කියාත්මක වේ.
සවස ධර්ම දේශනා
ප.ව. 7.00 - 9.00
ආරම්භකයින් සඳහා ධර්ම දේශනය.
ප.ව. 7.00 - 9.00
ප්රධාන ධර්ම දේශනය.
ප.ව. 7.00 - 9.00
ඉංගීසි ධර්ම දේශනය.
සැලකිය යුතුයි:
කරැණාකර සියලුම සැසි සඳහා වෙලාවට පෙර පැමිණීමටත්, ආර්ය නිශ්ශබ්දතාවය රැකෙගන සන්සුන් හා ගෞරවනීය පරිසරයක් පවත්වා ගැනීමටත් කාරැණිකව අවධානය ෙයාමු කරන්න.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

